අනුගමනය කරන ගමන් මග ජනපති කියයි

නව වෙළෙඳපොළ, විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල ගමන් මග අනුගමනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමේ දී තරඟකාරිත්වයට මුහුණ දෙමින් මෙම පියවර අනුගමනය කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන දිශානතිය පිළිබඳ සමුළුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරයා කියාසිටියේ අන් රටවලින් තවදුරටත් උපකාර ඉල්ලීමෙන් වැළකී අපේ රටට අවශ්‍ය දියුණුව අප විසින්ම උදාකරගත යුතු බවයි.

කලාපයේ බොහෝ රටවල සිදු කළ අන්දමින් පවතින සම්පත් භාවිත කරමින් රටක් ලෙස අප තනිව නැඟී සිටිය යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.

  1. නොදකින්වත්, දේශපාලනයට ඇවිත් අවුරුදු 50 කට වැඩියී. අගමැති 5 වතාවක්. අපට පහලින් තිබුන රටවල් දියුණු වුනේ මූ වගේ හොරු ඒ රටවල් වල හිටියේ නැති නිසා. තවත් ණය වෙලා ඒවගෙන් හොරකම් කරන ගමන් රට දියුණු කොරනවා කියනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22