AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු කුසලානයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ආසියානු කුසලානයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මුල් සංචිතයට තේරී සිටි වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක සහ ළහිරු කුමාර ආබාධ හේතුවෙන් සහභාගී නොවන බවයි.

කුසල් ජනිත් පෙරේරා කොවිඩ් රෝගයෙන් සුවය ලබමින් සිටින අතර සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු සංචිතයට එක්වනු ඇති.

ආබාධිත ක්‍රීඩකයින් වෙනුවට බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන්ගේ නම් අනුමැතිය සඳහා අමාත්‍යාංශයට යවා තිබෙනවා.

ඔවුන්ගේ නම් ප්‍රමාද වී ඇතුළත් කිරීම හේතුවෙන් මෙලෙස අනුමැතිය සඳහා යොමු කර තිබෙනවා.

Cricket
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
6
+1
4
+1
7
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?