රවි කරුණානායක රක්‍ෂිත බන්ධනාගාරගත කරයි..

හිටපු ඇමති රවි කරුණානායක මහතා ඇතුළු 08 දෙනෙකු එළැඹෙන 23 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

නීතිපතිවරයා විසින් අද ඔවුන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?