දරුවන් අන්තර්ජාලය තුළ විවිධ ඇබ්බැහිවීම්වලට ගොඳුරුවෙලා (වීඩියෝ)

දරුවන් මේ වනවිට අන්තර්ජාලය තුළ විවිධ ඇබ්බැහිවීම්වලට ගොඳුරු වී ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළා.

දරුවන් පමණ ඉක්මවා අනතර්ජාලය භාවිතය සම්බන්ධයෙන් දෙමව්පියන් ලෙස දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ද වෛද්‍යවරයා පැවසුවා.

දරුවන්ගේ අනාගතය රැකගැනීමට නම් මව්පියන් සහ ගුරුවරුන් ලෙස අන්තර්ජාලයේ යහපත් ප්‍රවණතා පිළිබඳව දරුවන්ට ඉගැන්විය යුතු බව ද ඔහු මෙහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
1
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?