පාකිස්තානයට ලකුණු 142ක ජයක්

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති පළමු එක්දින තරගය ලකුණු 142කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 1දී සියලුදෙනා දැවී ලකුණු 201ක් රැස්කර ගත්තා

පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ඉමාම් උල් හක් 61ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් මුජීබ් උර් රහුමන් කඩුළු 3ක් දවා ගත්තේය.

මෙම තරගය ජය ගැනීම සදහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 202ක් රැස්කර ගත යුතුව තිබුණා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 19යි පන්දු 2කදී ලකුණු 59කට දවාගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත්විය.අගනා පන්දු යැවීමක නිරත වූ Haris Rauf ලකුණු 18කට කඩුලු 5ක් දවාගැනීමට සමත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න
01:07
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජාවක් නෑනේ..යෙදුවුම් නෑ නිමැවුම් විදියට එන්නේ නාස්තිය..ශිරාල් ලක්තිලකගෙන් සැර කතාවක්
05:46
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න .. ඖෂධ ගබඩාව අළුවෙලා ගිහින්
01:36
Video thumbnail
දැක්කද අගමැතිතුමිය බගියේ නැගලා යද්දී ගාඩ්ලා පස්සෙන් දුවනවා
01:14
Video thumbnail
ජනාධිපතිතුමාව ඇතුලට දාන්න ඕනේ - අධිකරණයට අපහාස කරලා
07:13
Video thumbnail
අපි පැය 24න් හැකර්ව ඇල්ලුවා.. මේ ආණ්ඩුවට අත්දැකීමක් නෑනේ
04:09
Video thumbnail
මේ ආණ්ඩුව හැමදේම පැලවත්තකරණය කරගෙන යනවා
07:43
Video thumbnail
උසාවි යන්න ලෑස්ති වෙලා හිටපු කපිල ජීවිතය අවසන් කරගන්නේ ඇයි..?
03:33
Video thumbnail
Kasthirama | රටම කැළඹු හෙළිදරව්ව සිදුකළ “Free Lawyers සංවිධානය සමඟ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:02:07
Video thumbnail
රංගව නැති කළා ද.. ඇත්තටම අභිරහසක්
02:11