එංගලන්තය සංචාරය සඳහා යන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම්කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම්කර තිබේ.

එහි නායකත්වය චමරි අතපත්තු දරණ අතර ඕෂධී රණසිංහ උප නායිකාවයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින ජාත්‍යන්තර තරග 3කට සහ 20/20 ජාත්‍යන්තර තරග 3කට සහභාගිවිමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 23 වනදා එංගලන්තය බලා පිටත්වෙයි.

කණ්ඩායම

චමරි අතපත්තු – නායිකා
ඕෂධී රණසිංහ
හර්ෂිතා සමරවික්‍රම
විශ්මි ගුණරත්න
කාව්‍යා කාවින්දි
ඉනෝෂි ප්‍රනාන්දු
හන්සිමා කරුණාරත්න
හසිනි පෙරේරා
ඉමේෂා දුලානි
නිලක්ෂි ද සිල්වා
කවීෂා දිල්හාරි
ඉනෝකා රණවීර
සුගන්ධිකා කුමාරි
අනුෂ්කා සංජීවනී
උදේශිකා ප්‍රබෝධිනී
අචිනි කුලසූරිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න
01:07
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජාවක් නෑනේ..යෙදුවුම් නෑ නිමැවුම් විදියට එන්නේ නාස්තිය..ශිරාල් ලක්තිලකගෙන් සැර කතාවක්
05:46
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න .. ඖෂධ ගබඩාව අළුවෙලා ගිහින්
01:36
Video thumbnail
දැක්කද අගමැතිතුමිය බගියේ නැගලා යද්දී ගාඩ්ලා පස්සෙන් දුවනවා
01:14
Video thumbnail
ජනාධිපතිතුමාව ඇතුලට දාන්න ඕනේ - අධිකරණයට අපහාස කරලා
07:13
Video thumbnail
අපි පැය 24න් හැකර්ව ඇල්ලුවා.. මේ ආණ්ඩුවට අත්දැකීමක් නෑනේ
04:09
Video thumbnail
මේ ආණ්ඩුව හැමදේම පැලවත්තකරණය කරගෙන යනවා
07:43
Video thumbnail
උසාවි යන්න ලෑස්ති වෙලා හිටපු කපිල ජීවිතය අවසන් කරගන්නේ ඇයි..?
03:33
Video thumbnail
Kasthirama | රටම කැළඹු හෙළිදරව්ව සිදුකළ “Free Lawyers සංවිධානය සමඟ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:02:07
Video thumbnail
රංගව නැති කළා ද.. ඇත්තටම අභිරහසක්
02:11