පාර්ලිමේන්තු ගෘහ පාලන සේවිකාවන්ට සාරියෙන් සැරසී එන ලෙස දන්වයි

පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සියලුම සේවිකාවන්ට සාරියෙන් සැරසී රාජකාරියට වාර්තා කරන ලෙස දැනුම් දී තිබෙනවා.

ගෘහ පාලන අංශයේ ඇතැම් සේවිකාවන්ට එහි ප්‍රධානීන්ගෙන් ලිංගික හිංසන සිදුවී ඇති බව කියන සිද්ධියත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ගෘහ පාලන අංශයේ සේවිකාවන්ට ලිංගික හිංසන සිදුවී ඇති බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඒ පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් පසුගියදා පත්කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසිනුයි එම කමිටුව පත් කරනු ලැබුවේ.

මේ අතර සේවිකාවන්ට සිදුව ඇති බව කියන ලිංගික හිංසන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගත්තා.

  1. USAS WEEM GANNA, ANITH EKA KAPANNA USSALA ALLAPU, ONA DEYAK KORA GANNA DEPTHTHAMA ALLAGENA INNA SAMAHARA EKIYAN RASA WATILA AYE AYE RASA BALANNA AWITILI KARALA AWE NATHIWAMA KARADARA KARANAKOTA OHOMA ALLALA DENAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03