RIL ප්‍රොපර්ටීස් පීඑල්සී හි පූර්ණ හිමිකාරීත්වය දරන ෆුඩ්බස් (පුද්ගලික) සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය සිය ව්‍යාපාරික කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ අනුව 2021 මාර්තු 20 සිට වැඩිදුර දැනුම් දීමක් සිදු වන තෙක් සියලුම බ්‍රෙඩ්ටෝක් අලෙවිසැල් වසා තබන බව අද දෙරණ වාර්තා කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1