ශ්‍රී ලංකාවේ සූර්ය පැනල නිෂ්පාදනයට ඇති හැකියාව ගැන ඉන්දියාවේ අවධානය

ශ්‍රී ලංකාවේ සූර්ය පැනල නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳ ඉන්දීය සමාගමක බලධාරීන් විසින් මූලික සාකච්ඡාවක නිරතවී තිබෙනවා. ඒ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සමගයි.

ඉන්දියාවේ සුරන සමුහයේ, සුරන සෝලාර් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නරේන්ද්‍ර සුරන මහතා මෙරටට පැමිණ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරත වී තිබුණා.

එම සාකච්ඡාවෙන් පසුවයි බලශක්ති අමාත්‍යවරයා සමග විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී සාකච්ඡාවකට එක්වී ඇත්තේ.

මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම පිළිබඳව සහ සූර්ය පැනල මෙරට නිෂ්පාදනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශවය මූලික සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ඉදිරියේදී සූර්ය පැනල මෙරට නිෂ්පාදනය කිරීම වෙනුවෙන් සුදුසු ස්ථානයක් සුරන සෝලා සමාගමට හඳුනා ගැනීමට සහ ආයෝජනයන් වෙනුවෙන් සුදුසු ව්‍යපෘති හඳුනාගෙන සංවර්ධනයට වැඩිදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද මහත්තයාගේ කාලේ අපි සතුටින් හිටියා - අනුර කුමාර කියයි
12:57
Video thumbnail
විජෙත් පච කියලා ඕක ගත්තේ..තියෙන කච්චතිව් දූපතටත් ෂොට් එක දෙයිද දන්නේ නෑ..විජේ ඇවිල්ලනේ
02:40
Video thumbnail
මගඩියක් ගැන චාමර පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව්ව..Something ඉල්ලන්න ගෝලයෙක් දාලා
03:12
Video thumbnail
ව්‍යවස්ථාව කඩ කරපු කෙනෙක් මුදල් ලේකම් තනතුරේ ඉන්න බෑ
03:39
Video thumbnail
ඇයි යකෝ සල්ලි දෙන්නයි..හිරේ යන්නයි දෙකක් කරන්න බෑනේ - චාමරට යකා නගියි
08:42
Video thumbnail
මාලිමාවේ නායකයෝ වෙනුවෙන් හිරේ යන්න ගම්මන්පිල සූදානම් l Gammanpila
12:23
Video thumbnail
මහින්දගේ වීඩියෝවක් පෙන්නලා දුමින්ද ආණ්ඩුවට සැරටම කියයි..අද කිසිම සුජාතභාවයක් නෑ
06:00
Video thumbnail
මුජිබුර් තනියම නැගිටලා ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්න දෙසයි..ඇයි මේක කතා කරන්න දෙන්නේ නැත්තේ
15:25
Video thumbnail
මුජිබුර්, චමින්ද එකතුවෙලා හර්ෂණට හොඳ එකෙන්ම අමතයි..කන් ඇහෙන්නේ නෑ..එකෝ මොළේ නෑ
03:58
Video thumbnail
කොස්ගොඩ පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනෙක් පලා ගිහින්..ඔවුන් සොයා විශේෂ මෙහෙයූමක්
00:37