සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය වූ සුනඛයා මියයයි

අන්තර්ජාලයේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ වඩාත්ම අවධානයට ලක්වූ සුනඛයෙක් වන Cheems මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය ජූලි මාසයේදී මෙම සුනඛයාට පිළිකාවක් ඇති බව හඳුනා ගෙන තිබුණා.

ඊට ප්‍රතිකාර ලබමින් සිටි Cheems අද මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අද එම පිළිකාවට ප්‍රතිකාර ලෙස සැත්කමක් සිදු කර ඇති අතර එම සැත්කම අතරතුර මියගොස් ඇතැයි සඳහන්.

Cheemsගේ හිමිකරුවන් ප්‍රකාශ කළේ මෙම ශල්‍යකර්මයෙන් පසු තම සුරතලාට රසායනික චිකිත්සාව හෝ වෙනත් ප්‍රතිකාරයක් කිරීමට සැලසුම් කර තිබුණ ද දැන් ඊට ප්‍රමාද වැඩි බවයි.

Balltze නමින් පෙර හඳුන්වන ලැබූ Cheems හොංකොං හි ආදරණීය පවුලක් විසින් හදා වඩා ගැනීමට ලබාගෙන තිබුණේ එම සත්වයාට වයස අවුරුද්දක්ව තිබියදීයි.

2010 වසරේදී ලබාගත් Cheems ගේ ඡායාරූපයක් 2013 වසරේදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමෙන් අනතුරුවයි ඒ වෙනුවෙන් Meme`s මෙමෙසේ නිර්මාණය වී තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
2
+1
1
+1
130
+1
11
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:50:59
Video thumbnail
ජනපති ඉදිරියේ බුදු දහම ගැන සැර කතාවක් කිව්ව සෝභිත හිමි - වර්තමානය නිවැරදි නොකරගත්තොත් අනාගතය අහිමියි
06:18
Video thumbnail
කොටි නායකයෙකුගේ ගුණ වයපු මන්ත්‍රීවරයාට වැඩ වරදියි
04:03
Video thumbnail
ටිල්වින් සිල්වා පාර්ලිමේන්තුවේ බලය හෑල්ලු කළා
04:49
Video thumbnail
මමයි විමලුයි හොඳ යාළුවෝ - කරදරයක් වුණාම බලන්න යනවා
04:49
Video thumbnail
බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම - "හොඳට හෝදන්න - ආයේ කෙළ ගහන්න බෑ"
01:04
Video thumbnail
මන්ත්‍රී ධුරය අහෝසි කිරීම ගේන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීලා බලහත්කාරයෙන් තියාගන්න - එයාලා බයවෙලා
01:22
Video thumbnail
ටිල්වින් දැන් මැතිවරණ කොමසාරිස් වෙලා - කවද්ද දිවුරුම් දුන්නද දන්නේ නෑ
02:24
Video thumbnail
රනිල් දැන් රිටයර් වෙලා ඉන්නේ - ආයේ එනවද..?
04:24
Video thumbnail
ජාඇල උණුසුම් තත්ත්වයක් - අපේ වන්දි මුදල් මෙවුන් හොරා කාලා, හෙරියකුත් ඉන්නවා..අපි කන්නෙත් මහපාරේ
03:36