පොල්පිටියේ සරුංගල් නොයවන ලෙසට ඉල්ලීමක්

හම්බන්තොට – නව පොල්පිටිය රැහැන් මාර්ගය අවට කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා.

පොල්පිටිය සහ අවට ප්‍රදේශයේ මේ දිනවල සරුංගල් යැවීම හේතුවෙන් විදුලි රැහැන්වල සරුංගල් පැටලීම බහුලව වාර්තා වන අතර එය විදුලි රැහැන් එළීමේ කටයුතුවලට බාධාවක් බවට පත්ව ඇති බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

ඒ හේතුවෙන් සරුංගල් යැවීම සිදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය එම කලාපය ආශ්‍රිත ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම නව පොල්පිටිය අධි සම්ප්‍රේෂණ මාර්ගයේ රැහැන් සම්බන්ධ කිරීමේ කටයුතු තවත් සතියකින් පමණ අවසන් වනු ඇති බව ද විදුලිබල මණ්ඩලය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13