AFC Banner
Empty Ad
Empty Ad

බඩල්ගම කෙහෙල්ඇල්ල ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කරයි

බඩල්ගම කෙහෙල්ඇල්ල ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

ගෙල සිර කිරීමෙන් මියගොස් ඇති මෙම කාන්තාවගේ මරණය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

සැකකරුවන් සම්බන්ධයෙන් හෝ ඝාතනයට හේතුවක් පිළිබඳ මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පොල් වත්තක මුරකාරියක් ලෙසට සේවය කරමින් සිටි 59 හැවිරිදි කාන්තාවක්.

ඇයගේ මුර කුටිය තුල පිහිටි ඇඳක් මත දෑත් බැඳ ඝාතනය කර තිබියදී සිරුර සොයාගෙන තිබෙනවා.

කිසියම් අයෙකු අදාළ මුර කුටියේ වහළයෙන් ඊට ඇතුලු වී ඝාතනය සිදු කරන්නට ඇතැයි සැක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?