ආහාර විෂ වීමකින් සිසුන් 6ක් රෝහලට

පස්සර මීදුම්පිටිය ප්‍රදේශයේ පාසලක සිසුන් 6 දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා පස්සර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ එම විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිසුන් ගෙන් එක් අයෙකු ගෙන එන ලද අහාර පාර්සලයක් සියලුම දෙනා ආහාරයට ගැනිමෙන් පසු ඇතිවූ අසනීප තත්ත්වයක් මත මෙලෙස රෝහලට ඇතුළත් කිරිමට විද්‍යාලයේ ගුරු මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ කල විමසීමකදි පස්සර මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේ ආහාර විෂවීමක් බව පවසා රෝහලට ඇතුලත් කළ සිසුන් සඳහා අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14