පුබුදු චතුරංග සහ ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි පසු ගිය දිනක සිය තෙවන විවාහා සංවත්සරය සමරනු ලැබුවා . ඒ වෙනුවෙන් ඔවුන් දළදා මාලිගාව වැඳ පුදා ගැනීමටත් ගිහින් තියෙනවා දැක ගන්න ලැබුණා . ඒ ඔවුන්ගේ සමාජ මාධ්‍යන්ට එක් කර තිබූ ඡායාරූප වලින් . මේ තියෙන්නේ එම ඡායාරූප කිහිපයක් .
පුබුදු සිය සමාජ මාධ්‍ය ගිණුමක ඔවුන්ගේ සංවත්සරය වෙනුවෙන් සුභ පැතුම් එක් කර බිරිඳ වෙනුවෙන් සටහනක් තබා තිබුණේ මේ ආකාරයටයි .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1