ගුවන් හමුදාවට අයත් යානයක් ත්‍රිකුණාමලයේ දී අනතුරකට ලක්වේ (ඡායාරූප)

ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ත්‍රිකුණාමලය චීන වරායේ දී අනතුරකට ලක්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගුවන් හමුදාවට අයත් PT – 06 වර්ගයේ පුහුණු ගුවන් යානයක්.

අද (07) පෙරවරු 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, පුහුණු අභ්‍යාසයක් අතර තුර, යානය ගුවන් ගත වී ගුවන් හමුදා චීන වරාය කඳවුරු ප්‍රදේශයට කඩා වැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී යානයේ දෙදෙනෙක් ගමන් කර ඇති බවට තොරතරු වාර්තා වනවා.

ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එහි ගුවන් නියමුවා සහ ගුවන් පරීක්ෂණ රාජකාරි සදහා එහි ගමන් කළ ඉංජිනේරු නිළධාරියා බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
8
+1
3
+1
1
+1
113
+1
17
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13


?