පාකිස්ථානයේ දරුණු දුම්රිය අනතුරක් (ඡායාරූප)

දකුණු දිග පාකිස්ථානයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් සිදු වූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කරච්චි නුවර සිට කිලෝමීටර් 275ක් පමණ දුරින් පිහිටි නවාබ්ෂා දුම්රිය ස්ථානය අසල දී හශාරා නැමති අධිවේගී දුම්රිය මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් තුවාල ලැබූ දුම්රිය මගීන් අවට රෝහල් වෙත යොමු කර ඇති අතර, සුන්බුන් වලට සිරවී සිටින පිරිස් මුදාගැනීමට සහන කණ්ඩායම් මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා.

මේ අතර එරට දුම්රිය අමාත්‍ය සාද් රෆීක් පැවසුවේ දුම්රිය සාමාන්‍ය වේගයකින් ධාවනය වී ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බවත්, පීලි පැනීමට හේතුව කුමක්ද යන්න තවමත් තහවුරු වී නිමති බවයි.

දුම්රිය පීලි පැනීමෙන් මැදිරි අටක් පමණ මාර්ගයෙන් ඉවතට විසිව ගොස් ඇති බවයි එමෙන්ම කරච්චි හි දුම්රිය ප්‍රකාශකයෙකු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
7
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13