එළඹෙන මහ කන්නයේදී ගොවීන්ට අවශ්‍ය බණ්ඩි පොහොර (MOP) නොමිලේ ලබාදීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
තවත් පොහොර වර්ගයක මිල අඩු කිරීමට සැලසුම් කර ඇති අතර පොහොර ලබාදීමෙන් රජය ඉවත් වී පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ගොවි ගිණුම්වලට බැර කිරීමට ද තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1