එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාල සටහන වෙනස් කර තිබෙනවා.
ඉන්දු පාකිස්තාන තරගය ඔක්තෝබර් මස 14වැනිදා අහමදාබාද් හීදී පැවත්වීමට නියමිතයි.
මේ අනුව ඔක්තෝබර් මස 12වන දින අහමදාබාද්හි පැවත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය ඔක්තෝබර් 10 වන දින අහමදාබාද්හීදීම පැවත්වීමටත් තීරණය කොට ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේවෙතත් නව තරග සැකස්ම තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිළ වශයෙන් නිවේදනය කොට නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
2
+1
+1
1
+1




