AFC Banner
Empty Ad
Empty Ad

ගෝල් ටයිටන්ස් කණ්ඩායමෙන් කැන්ඩි කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වන තරගය අද (01) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ඒ, කැන්ඩි කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතරයි.

මෙම තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ගෝල් ටයිටන්ස් සමත් වූ අතර, ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ශෙවෝන් ඩැනියෙල් 25 යි,ලසිත් කෘස්ෆුල් 11යි .අද තරගයේදී භානුක රාජපක්ෂට ලබාගත හැකි වුයේ ලකුණු 4ක් පමණයි.

ප්‍ර වේගකාරී පිතිහරබයක් දියත් කල ටිම් ශෙෆර්ට් ලකුණු 74ක් ලබා ගත්තා. ශකීබ් අල් හසන් ලකුණු 30ක් ලබා ගත්තා

ඒ අනුව ඔවුන් සිය පන්දු 120 තුළ 180ක් ලබා ගත්තා. ඒ අනුව කැන්ඩි කණ්ඩායමට ජය සදහා 181ක් ලබා ගත යුතුයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?