සීතාවක ඔඩිසි සෙනසුරාදාත් ධාවනයට

ඉරිදා දිනවල පමණක් ධාවනය වූ සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය අගෝස්තු 5 වෙනිදා සිට සෑම සෙනසුරාදා දිනකම ධාවනයට කරවීමට තීරණය කර තිබෙනවා.

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය විසින් බස්නාහිර පළාතේ අප්‍රකට සංචාරක ස්ථානයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මේ දුම්රිය යොදා ගැනීමටයි කටයුතු යොදා ඇත්තේ.

ශනිදා සීතාවක දුම්රිය ද කොළඹින් පෙරවරු 7.15ට ගමන් ආරම්භ කරනු ලබන අතර, එය ඉරිදා දිනයන්හි මෙන් පස්වරු 5.10ට යළිත් වග දුම්රිය ස්ථානයෙන් දුම්රිය ආපසු කොළඹ බලා ගමන් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48
Video thumbnail
නාමල්ගේ කතාවෙන් අර්චුනාට හොඳටම හිනා
01:39
Video thumbnail
රනිල්ගේ සංචාරය නිල සංචාරයක් තමයි - රටේ නීතියක් නෑ..නීතිය අවනීතිය කරලා
05:29
Video thumbnail
නාමල් නැගිටිලා දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:57
Video thumbnail
විපක්ෂ නායකයා මීට වඩා සක්‍රීය වෙන්න - රජයට විරුද්ධ සියලු සටන් මෙහෙයවන්න නව මධ්‍යස්ථානයක්
03:40
Video thumbnail
ජනාධිපතිගේ ධුරය අහෝසි වෙන්නත් පුළුවන්
06:50
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58