AFC Banner
Empty Ad
Empty Ad

අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට

පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව දෙරට අතර හෙට (24) ආරම්භවන දෙවන ටෙස්ට් තරගය සඳහා බොහෝ දුරට අසිත ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය හෙට (24) කොළඹ SSC ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ දී ආරම්භවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?