AFC Banner
Empty Ad
Empty Ad

ජර්මන් මන්ත්‍රීවරියක් අධ්‍යාපන ඇමති හමුවෙයි

ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජර්මනියේ අධ්‍යාපන පර්යේෂණ, තාක්ෂණ සහ ඇගයීම් පිළිබඳ කමිටු සාමාජික RIA SCHRÖDER මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ දී
පැවැත් වුණා.

ජර්මානු රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ කාර්ය සාධනය පිළිබඳව ද අමාත්‍යවරයා විසින් මෙහි දී මන්ත්‍රීවරිය දැනුම්වත් කළ බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාවේ පාසල්වල ජර්මානු භාෂාව ඉගැන්වීම තව දුරටත් පුළුල් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45

?