WHO ශ්‍රී ලංකා නියෝජිත සහ විපක්ෂ නායක අතර හමුවක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලාංකේය නියෝජිත Dr. Alaka Singh මහත්මිය සහ විපක්ෂ නායකවරයා අතර හමුවක් සිදුවී තිබෙනවා.

ඊයේ (20) මෙම හමුව සිදුවී ඇත්තේ විපක්ෂ නායක කාර්යාලයේ දී යි.

එහි දී මෙරට වර්තමානයේ මතුව තිබෙන දැවැන්ත ඖෂධ හිඟය, ප්‍රමිතියෙන් තොර ලියාපදිංචි නොකළ හා අධික මිලකට මෙරටට ගෙන ආ ඖෂධ හේතුවෙන් අහිංසක රෝගී ජනතාවගේ ජීවිත අහිමි වන තත්ත්වයකට පත්ව තිබීම, රජයේ රෝහල්වල CT Scan, MRI Scan වැනි යන්ත්‍ර හිඟතාව, එම යන්ත්‍ර නඩත්තු නොකර භාවිත කිරීම, වෛද්‍යවරු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් රට අතහැර යාම වැනි ගැටලු රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සකච්ඡා සිදු වී තිබෙනවා.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් නිරෝෂන් පෙරේරා මහතා සහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26