පාලමක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරක් බැලීම සඳහා රැස්ව සිටි පිරිසක් වෙතට අධික වේගයෙන් පැමිණි ජීප් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් 9 කු මියගිය පුවතක් ඉංදියාවේ ගුජරාට් ප්රාන්තයේ අහ්මේදාබාද් ප්රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
අනතුරින් තවත් දහතුන්දෙනෙකු තුවාල ලැබුවා.
මියගිය පිරිස අතර පාලම් අනතුර පිලිබඳ පරීක්ෂණයකට පැමිණ සිටි පොලිස් නිලධාරියෙකුද සිටිනවා.
අනතුරින් මොටෝර් රථයේ රියදුරුද තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
අනතුරට හේතුව අධික වේගය බවයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණ වී තිබෙන්නේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
+1
+1
7
+1
2
+1
2