කිරි පිටි මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෙට (21) සිට දිවයින පුරා සතොස අලෙවිසැල්වලින් සම්පූර්ණ යොදය සහිත ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 999කට ලබා ගත හැකි බවයි එම ආයතනය දැනුම් දෙන්නේ.

?
Good