දළඳා වහන්සේ, දියවඩන නිළමේගේ පුද්ගලික දේපළක් නෙවෙයි – මිහින්තලා විහාරාධිපති

දළඳා වහන්සේ, දියවඩන නිළමේවරයාගේ පෞද්ගලික දේපළක් නොවන බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් පවසනවා.

අද (18) දින මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

දියවඩන නිළමේ තනතුර සඳහා පත්වෙන පුද්ගලයාට එම තනතුර දැරිය යුතු කාලය වසර පහක් විය යුතු බවයි මෙහිදී අදහස් දක්වමින් වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් සඳහන් කර සිටියේ.

දළඳා පෙරහැරට මාධ්‍ය ආවරණය අවශ්‍ය නොවන බවට පළකළ අදහසකට ප්‍රතිචාර දක්වමින් උන් වහන්සේ මෙම අදහස් පළකර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46