මධ්‍යම අධිවේගයේ දාරළුව කොටසේ වැඩ නැවත ඇරඹෙයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ දාරළුව කොටසේ වැඩ නැවත ආරම්භ කර තිබෙනවා.

කෲඩියා සෙලනිකා ශාකය හේතුවෙන් අදාළ කොටසේ වැඩ කටයුතු අත්හිටුවන ලෙසට 2021 වසරේ මැයි මාසයේදී අදාළ කොන්ත්‍රාත් කටයුතු සිදු කළ සමාගමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ලිපියකින් දැනුම්දී තිබුණා.

එබැවින් අදාළ ආයතනය මගින් එම කොටසේ වැඩ පමාවීම සඳහා ප්‍රමාද ගාස්තු සහිතව හිමිකම් ඉල්ලීමක් ද කර තිබෙනවා.

එලෙස වැඩ කටයුතු අතරමග ණතර කරන ලද කොටසේ තිබූ ශාකය ඉවත් කර ඇති බැවින් අද MCC ආයතනය මගින් නැවත වැඩ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27