නැගී එන ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ද අනුමැතිය ලැබී ඇති බවයි.

සංචිතයේ නායකත්වය දුනිත් වෙල්ලාලගේට පවරා තිබෙනවා.

1) දුනිත් වෙල්ලාලගේ – (නායක)

2) පසිඳු සූරියබණ්ඩාර

3) මිනෝද් භානුක (කඩුලු රකින ක්‍රීඩක)

4) අවිශ්ක ප්‍රනාන්දු

5) ලසිත් කෲස්පුල්ලේ

6) සහන් ආරච්චිගේ

7) අශේන් බණ්ඩාර

8) ලහිරු උදාර (කඩුලු රකින ක්‍රීඩක)

9) ජනිත් ලියනගේ

10) බිනුර ප්‍රනාන්දු

11) ලහිරු සමරකෝන්

12) ඉසිත විජේසුන්දර

13) චාමික කරුණාරත්න

14) ප්‍රමෝද් මධුෂාන්

15) දුෂාන් හේමන්ත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30