අමතක වීම භයානක ලෙඩක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) පැවති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ දී කරුණු පැහැදිලි කළා. “ගම සමඟ පිළිසඳර” 14 වන අදියර පැවැත්වුණේ ගාල්ල, හික්කඩුව, ගලගොඩ ජනපද කනිටු විද්‍යාලයේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන එක්තරා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙක් චෝදනා කරලා තිබුණා මේක පිටුපස්සේ ඉන්නේ මමත්, බැසිල් රාජපක්ෂ හා නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන් කියලා.

මම CID එකට කිව්වා මේ තොරතුරු ඔයගොල්ලෝ අරගන්න. තොරතුරු වසන් කිරීම සාපරාධී ක්‍රියාවක්. ඒ තොරතුරු අහන්න ගියාම ඒ මන්ත්‍රීතුමා  ‘මම දන්නේ නෑ, මට අමතක වුණා, එහෙම තොරතුරක් දන්නේ නෑ’ කියනවා.

මේක දේශපාලනය ගාව ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. විපක්ෂයක් හැටියට චෝදනා නගන්න පුළුවන් රජයට. නමුත් ඒවා සත්‍ය තොරතුරු වෙන්න ඕනේ. “



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25