මොහු ගැන තොරතුරක් දන්නවා ද ?

නිවාස ඉදිකර දෙන බව සහ ණය පහසුකම් මත නිවස ලබාදෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් කෝටි ගණනක මුදලක් වංචාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජනතාවගෙන් සහාය පතනවා.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් 071 8591641 / 011 – 2852556 හෝ 071- 8137373 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය දැනුම් දෙනවා.

පුද්ගලික සමාගමක හිමිකරුවෙකු ලෙස පෙනී සිටිමින් මොහු මෙම මූල්‍ය වංචාවන් සිදුකර ඇති අතර, සැකකරුට එරෙහිව පුද්ගලයින් 14 දෙනෙකු නුගේගොඩ කොට්ඨාශයේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි සිදුකර තිබෙනවා.

සැකකරුගේ ඡායාරූපය පහතින්..

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
15
+1
30
+1
7
+1
5
+1
9
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන වසන්ත කට අරියි - සිදුවීම කරපු අයයි හොයන්න ඕනි
06:38
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ ම#ණය ගැන අහද්දි පිළිතුරු නොදී යන මාලිමාවේ ඇමතිලා - නිගමනවලට එන්න බෑ
01:47
Video thumbnail
මුහුදේ ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු..සංවේදී දර්ශන සහිතයි
01:15