ස්කොට්ලන්තයට ලකුණු 31 ක ජයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6දෙනාගේ වටයේ සිම්බාබ්වේ කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරග අද (04) පැවැත්විණි.

අද සිම්බාබ්වේ දේශයේ බුලවායෝහිදී පැවති තීරණාත්මක තරගයෙන් ස්කොට්ලන්ත කණ්ඩායම ළකුණු 31කින් ජයග්‍රහණය ලබා ගත්තා.

තරගයේ කාසිය වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායකයා පළමුව පන්දුවට පහරදීමට ස්කොට්ලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 234 ක් රැස්කළා.

මැතිව් ක්‍රොස් ලකුණු 38ක් සහ මයිකල් ලීස්ක් ලකුණු 48ක් ලබා ගත්තා,

ෂෝන් විලියම්ස් ලකුණු 41කට කඩුලු 3ක් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 41 යි පන්දු 1 දී සියළු දෙනාම දැවී සිම්බාබ්වේ කණ්ඩායම ළකුණු 203 ට සීමා කිරීමට ස්කොට්ලන්ත ක්‍රීඩකයින්ට හැකි වුණා.

ඒ අනුව එම තරගය ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 31කින් ජය ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
3
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ඇතිවන බලපෑම අනිල් ජාසිංහ හෙළිකරයි..විජලනය, උෂ්ණතා ආබාධ ඇතිවීමේ අවදානමක්
04:16
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ෂෙඩ් එක ඇතුළේ කළු බිස්නස් එකක් යනවා..රු.200 ෆුල් ටෑන්ක් ගහලා දෙනවා
03:14
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න.."අනේ..සුදූ..සුදූ මේ බලන්නකෝ..අනේ"
02:31
Video thumbnail
ගැහැණු ළමයෙක් ඉස්සරහට ඇවිත් තරුණයෙක් කරපු කැත වැඩේ බලන්නකෝ
00:45
Video thumbnail
තනි රෝදෙන් යන අයට ආයේ කිසිම සමාවක් නෑ..අවුරුදු 20ක් ගියත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:34
Video thumbnail
මහින්ද, ගෝඨාභය කරපු විදියට නෙවෙයි අලුත් විදියට රට ගෙනියන්න පුළුවන් ශක්තිමත් පුරුකක් නාමල්
02:05
Video thumbnail
ඩිල්කා සමන්මලීගේ පුද්ගලික ජීවිතය අල්ලලා සුදත්ත අපහාස කළා..ඩිල්කාගේ තාත්තා CID ඇවිත් කිව්ව සැර කතාව
09:10
Video thumbnail
ඩීසල්, පෙට්‍රල්, බොරතෙල් මැයි මාසේ මැද දක්වා තියෙනවා..අපිට ඉරානයත් සුබවාදි ප්‍රකාශයක් කළා
03:18
Video thumbnail
යතුරුපැදිකරු එළොව යැවූ බිබිල - මහියංගනය මාර්ගයේ බිහිසුණු රිය අනතුර..
01:15