AFC Banner
Empty Ad
Empty Ad

චමරි පිතිකාරිණියන් අතර පෙරමුණට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අයි.සී.සී එක්දින ශ්‍රේණිගත කිරීම්වල පිතිකාරිණියන් අතර පළමු ස්ථානයට පැමිණ තිබෙනවා.

ස්ථාන 06ක් ඉදිරියට පැමිණ චමරි අතපත්තු මෙම ස්ථානය හිමිකරගෙන ඇත්තේ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ නිමා වූ එක්දින තරගාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

තරග තුනකින් සමන්විත නිමා වූ මෙම තරගාවලියේ දී ශතක දෙකක් රැස් කිරීමට චමරිට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?