වොල්ගා කල්පනී බුකිය කැළඹූ ඡායාරූප ගැන දැන් කියන කතාව

පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනාගත්ත චරිතයක් තමයි වොල්ගා කල්පනී කියන්නේ, පසුගිය දවස්වල සමාජ මාධ්‍ය තුළත් ඇය ගැන විවිධ දේ පළවන්නට වුණා. ඒ අතරතුර ඇය නැවත පෙම්වතියක් වුණා කියලත් කතන්දරයකුත් අපිට අහන්න ලැබුණා. කොහොම වුණත් ඇය සතිඅන්ත පුවත්පතක විශේෂාංගයකට එකතු වෙමින්, සමාජ මාධ්‍යයේ හුවමාරු වුනු ඡායාරූපයක් ගැන විශේෂ සඳහනක් කර තිබුණා.

මේ තියෙන්නේ ඇය කියපු දේ…

මගේ Instagram Page එකේ වැඩිම Like Views ලැබිලා තියෙන්නේ මේ Picture එකට. මේක ගත්තේ නුවර දළදා මාලිගාවට ගිය අවස්ථාවේදී. මේකේ මාත් සමඟ මගේ හොඳම යාළුවෙක් වන බිනෝෂ් පීරිස් ඉන්නවා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඔහු මගේ පෙම්වතා කියලා. නමුත් එහෙම දෙයක් නැහැ. මගේ හොඳම යාළුවෙක් පමණයි. ඉතින් මේ ෆොටෝ එකේදී අපි දෙන්නම ඉතාම චාම් සුදු ඇඳුමකින් තමයි සැරසිලා ඉන්නේ. මේ වගේ Views ලැබීම ගැන ඇත්තටම සතුටුයි….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07