අළු බඳුන දෙවන ටෙස්ට් තරගයෙන් ඕස්ට්‍රේලියාවට තියුණු ජයක්

අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පැවති දෙවන තරගයෙන් එංගලන්තය පරදා තියුණු ජයක් ලබන්නට ඕස්ට්‍රේලියාව අද (02) සමත් වුණා.

ලෝර්ඩ්ස් හිදී පැවති මෙම තරගයේ දී එංගලන්තය පරදා ඕස්ට්‍රේලියාව ජය ගත්තේ ලකුණු 43කින්.

ඒ, අනුව තරග පහකින් සමන්විත අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙකම ජයගෙන ඕස්ට්‍රේලියාව පෙරමුණ ගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්