පොලිස්පති ධුරය ගැන අගරදගුරු හිමිපාණන්ගෙන් ජනපතිට ලිපියක්

නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

අදාළ කරුණ සම්බන්ධයෙන් කතෝලික ප්‍රජාවගේ සහ පොදු මහජනතාවගේ අව්‍යාජ අභිලාෂය ප්‍රකාශ කිරීම අරමුණු කර ගනිමින් මෙම ලිපිය යොමු කරන බවයි උන්වහන්සේ දන්වා ඇත්තේ.

නව පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් සලකා බැලීම සහමුලින්ම නතර කර දමන ලෙසට කාදිනල් හිමිපාණන් ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය ද ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සලකා බැලීමේදී පොලිස්පති වැනි ඉහළ තනතුරකට ඔවුන්ගේ නම් යෝජනා කිරීමට හෝ නිපුණතාවයේ මෙන්ම වෘත්තිමය ක්‍රියාකාරී බවේ කැපී පෙනෙන ලකුණු ඔවුන් තුළ නොමැති බවහස උන්වහන්සේ සිය ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ.

Sinhala 1 scaled
Sinhala 2 scaled
Sinhala 3 scaled
  1. CARDINAL UNNNASE GEMA ATHA HARINNEMA NAHE. APE HORA GANAYI NAM SALLI HARI, LUXUARY CAR EKAK HO KOLAMBIN IDAMK DUNNA NAM LEWA KANNE DEP SEREPPU NOWEYI P.U.K.A. EYI THRAM PAHATH. MUNNANNSE THAMUNGE SAHA ME RATEYI SAHODARA AHINSAKA MINISSU WENUWEN THAMATH PENEE SITINAWA. EYATA SAHAYA DENNAWATH HORA GANAYI HITHANNE NAHE. NAMUTH PAL HORA PALAKAYIN UNGE BATH BELAYIN SAHA HORA GANAYI WISIN ASARANA KARA ANATHAK KARA THANIKARA DAMA SITINA SINHALA BAWUDHDHA BAHUTHARAYA UNNNASE EKKA. EKA KOYI WELAWAKA HARI PATHTHUWENA BAWA DANNA KAPATI PALAKAYO ANA PANATH GENALLA DANMA THIYA HIRA KARANNAYI ME SUDHANAMA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26