ගිනි අවි සහ අත් බෝම්බ ගැන ඔත්තුවලට ලැබෙන මුදල වැඩි වෙයි

අනවසර ගිනි අවි සහ අත්බෝම්බ සම්බන්ධයෙන් ඔත්තු ලබාදෙන පුද්ගලයන් සඳහා පොලිස් ත්‍යාග යෝජනා ක්‍රමය යටතේ පිරිනමන ත්‍යාග මුදල වැඩි කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

සියලුම පොලිස් ප්‍රධානීන් වෙත ලිපියක් නිකුත් කරමින් පොලිස්පතිවරයා අවධාණය කර ඇත්තේ පසුගිය කාලසීමාව තුළ වාර්තා වූ ඇතැම් අපරාධ මගින් නීති විරෝධී ගිනි අවි සහ අත් බෝම්බ දිවයින තුළ සංසරණය වන බවට නිරීක්ෂණය වන අතර මෙම තත්ත්වය ජනතාවට අපරාධ බියකින් තොරව ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීමට බාධාවක් බවයි.

එබැවින් මෙම නීති විරෝධී ගිනි අවි සහ අත් බෝම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩි කළ යුතු අතර ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන් සහ පෞද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමට පොලිස් ත්‍යාග උරමුදල් ගෙවීම මාසයක කාලයක් සඳහා වැඩි කිරීමටයි තීරණය කර ඇත්තේ.

මූලික පියවර ලෙසට මෙම ත්‍යාග ඹුදල් ගෙවීම අද සිට ලබන ජුලි මස 31 වනදා දක්වා කාලය තුළ සිදු කරන වැටලීම්වලදි අත්අඩංගුවට ගනු ලබන නීති විරෝධී ගිනි අවි සහ අත් බෝම්බ සඳහා අදාළ වනු ඇති.

Police1 1
Police2
WhatsApp Image 2023 06 25 at 12.04.11


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06