පුරාවිද්‍යාව වාර්ගික ප්‍රශ්නවලට ඈදා ගන්න එපා

පුරාවිද්‍යාව වාර්ගික පදනම් වලින් ගෙන දේශපාලනය කිරීමෙන් වලකින්නැයි බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා

පුරාවිද්‍යා පනත සංශෝධනය කළ යුතු තැනකට පැමිණ තිබෙන බව කී කාරියවසම් මුලතිව් කුරුන්දි විහාරය පිළිබඳව පැන නැගී ඇති ප්‍රශ්නයේදී අදාල පුරාවිද්‍යා ප්‍රදේශයට ඉඩ දී ඊට ඔබ්බෙන් තිබෙන ප්‍රදේශය ජන ජීවිතය සඳහා සාමාන්‍ය පරිදි ලබා දිය යුතු බව දැනට පවතින අදහස යැයි කීය.

ජනාධිපතිවරයා පුරාවිද්‍යා භූමි සම්බන්ධව කළ ප්‍රකාශය මුල්කරගෙන ආගම පටු අරමුණින් දේශපාලනයට යොදා ගන්නා විවිධ පුද්ගලයන් ප්‍රකාශ නිකුත් කරන්නට පටන්ගෙන තිබෙන බවයි ඔහු පවසනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
00:51
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51