දික්වැල්ල – දෙමටපිටිය ප්‍රදේශයේ දී අද (13) උදෑසන මෝටර් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
ටී-56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
1
+1













