පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්විමට තීරණය කරයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තාවනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග විසින් ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බවයි වාර්තාවන්නේ.අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් ඒ බව පැවසීය.