Empty Ad
Empty Ad
 Empty Ad

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි

ටෙස්ලා සමාගමේ ප්‍රධානී ඊලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා බවට යළිත් වරක් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊලොන් මස්ක්ගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 192.3ක් වන අතර මෙතෙක් ලොව ධනවත්ම පුද්ගලයා වූ බර්නාඩ් ආනොල්ට් ආදායම බිලියන 186.6ක් ලෙසටයි දැක්වෙන්නේ.

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට පත් කරමින් මෙලෙස ඊලොන් මස්ක් මෙලෙස යළිත් ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News🛑 බටවල බිහිසුණු අනතුර - ප්‍රයිවට් බස් එක දෙකට කැඩිලා ගිහින්
Video thumbnail
රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් STF දැලේ
01:16
Video thumbnail
කයිවාරු ආණ්ඩුවක් - කතාව දෝලාවෙන් - ගමන පයින්
03:04
Video thumbnail
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ප්‍රශ්නයෙන් පැනලා ගිය සජිත්
09:03
Video thumbnail
ජීවිතයේ ප්‍රශ්න වලින් පැනලා යන්න එපා - එවා අභියෝග කරගෙන ජීවතය ජයගන්න
04:55
Video thumbnail
පොල් අතු කඩවල වෙළඳාම් කරන අයට මාලිමාවෙන් අලුත් කඩ කාමර
06:40
Video thumbnail
ඩොලර් හොයන්න තියෙන්නේ ක්‍රම 5යි - මෙන්න මාලිමාවේ සුපිරි සැලසුම්
02:25
Video thumbnail
ජනාධිපතිගේ වාහනයට ආණ්ඩුවෙන් තෙල් ගහන්නේ නෑ
02:39
Video thumbnail
මේ මැතිවරණය මාලිමාව record පිට record තිබ්බා #npp
03:19
Video thumbnail
ආය පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගැහිලි නෑ - ඒවටනම් තිත - කතානායක දුන්නු උපදෙස මෙන්න
01:44

?