AFC Banner
Empty Ad
Empty Ad

මහා ශිවරාත්‍රී දිනය අදයි

අද මහා ශිවරාත්‍රී දිනයයි. ශිව දෙවියන් උදෙසා පවත්වන උපහාර අතුරින් මහා ශිවරාත්‍රී දිනයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. මහා ශිවරාත්‍රී දිනය සමරනු ලබන්නේ විවිධ ආගමික වතාවත්වල නිරත වන බැතිමතුන් රාත්‍රිය පහන් කරන්නේ නිදි වර්ජිතව යි. හින්දු බැතිමත්හු එම චාරිත්‍රය ඉටු කරනු ලබන්නේ අතීත කතාවක් මුල් කර ගනිමින්ය.

මේ සම්බන්දව අදහස් දැක් වු ජාත්‍යන්තර හින්දු සංගමයේ ලේකම් රාමචන්ද්‍රම් මුරුක්කරු බාබුසර්මා

https://soundcloud.com/gossiplankanewswebsite/um2v7ox9ymfq

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?