පානදුර බෝඩිමකින් හමු වූ සැක කටයුතු මළසිරුරක්

පානදුර වෑකඩ පහන්ගම ප්‍රදේශයේ බෝඩිම් කාමරයක සැක කටයුතු අන්දමින් මියගොස් සිටී පුද්ගල මළසිරුරක් අද පස්වරුවේ හමුවි තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටී 40 හැවිරිදි පුද්ගලයක්

බෝඩිම් කාමරයෙන් දුගදක් හමන බවට ලද තොරතුරක් මත මළසිරුර සොයාගත් බව පොලිසිය කීය.

දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ බෝඩිම් කාමර පවත්වාගෙන යන බවත් පහත මාළයේ එහි හිමිකරුවන් පදිංචිව සිටීන බවත්
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකරන ලදී.

වැඩිදුර පරීක්ෂණ පවත්වයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17