ඩොලර් මිලියන 350ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා අදාළ නය මුදල අනුමත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම ණය මුදල ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සඳහා ලබාදී ඇති බව නිවේදනයක් නිකුත්කරමින් ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1













