Update – IPL අවසන් මහා තරගය පැවැත්වෙන අහමදාබාද් ක්‍රීඩාංගණයට වැසි

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයට මේ වනවිට වර්ෂාව ඇඳ හැලෙමින් පවතින බව වාර්තා වනවා.

මේ හේතුවෙන් කාසිය වාසිය උරගා බැලීමේ අවස්ථාව කල් දැමීමටයි තරග සංවිධායකින් තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
3
+1
2
+1
15
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?