කකුල් පහක් සහිත සහිත වසු පැටියෙකු වවුනියාව, කෝවිල් කුංචිකුලම ගම්මානයේ එළදෙනක විසින් බිහි කර තිබෙනවා.
අදාළ වසු පැටියාගේ ගෙල ප්‍රදේශය ආසන්නයෙන් පස්වන කකුළ වැඩී ඇති අතර, කකුල් වැනි තවත් කුඩා කොටස් තුනක්ද ගෙල ආසන්න ප්‍රදේශයේ දැක ගැනීමට හැකියි.
වසු පැටියා නිරෝගී තත්වයෙන් සිටින බවයි හිමිකරු සඳහන් කළේ.













