වනිඳුට එළඹෙන එක්දින තරගාවලියම අහිමිවෙයි

ඇෆ්ගනිස්ථාන සමඟ ආරම්භවීමට නියමිත එක්දින තරගාවලිය වනිඳු හසරංගට අහිමි වී යන බවට තොරතුරු වාර්තා වනවා.

ආබාධයක් හේතුවෙන් ඔහුට මෙම තරගාවලිය අහිමිව යන බවයි තොරතුරු වාර්තා වුණේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතර තුර වනිඳු මෙලෙස ආබාධයකට ලක්ව ඇති බවයි දැනගන්නට ලැබුනේ.

ඒ හේතුවෙන් ඔහුට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහභාගී වූ අවසන් තරග කිහිපයට එක්වීමට හැකියාව ලැබුනේ නැහැ.

මේ අතර සංචාරක ඇෆ්ගනිස්ථාන සමඟ එක්දින තරගාවලිය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51