තමන්ගේ හදවත වසර 16ක පසු නැවත මුණ ගැසුණු වාසනාවන්ත කාන්තාව

බ්‍රිතාන්‍ය ජාතික ජෙනිෆර් සට්න් නම් කාන්තාවගේ ශරීරයෙන් ඉවත් කළ හෘදය වස්තුව වසර 16 කට පසු නැවත ඇයට හමු වීමේ පුවතක් ලන්ඩනයෙන් වාර්තා වනවා.

ඒ ඇගෙන් ඉවත් කල තම හෘදය වස්තුව ලන්ඩන් නුවර හන්ටේරියන් කෞතුකාගාරයේදී යි. තමාගේ හෘදය වස්තුව වසර 16 කට පසු කෞතුකාගාරයකදී මෙසේ දක්නට ලැබීම අමුතුම හැඟීමක් ගෙන දුන් බවත් නමුත් තමන්ට අවුරුදු 22 ක් ජීවිතය දුන් තම හෘදය වස්තුව මෙසේ කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා තිබෙන අයුරු දුටු විට සිතට ආඩම්බරයක් ද දැණුනු බව ජෙනිෆර් පවසා තිබෙනවා
ජෙනිෆර් සට්න් බ්‍රිතාන්‍යයේ රින්ග්වුඞ් නගරයේ පදිංචිකාරිනියකි

මීට වසර 16 කට පෙර 2007 වසරේදී හදවතේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් වෙනත් පුද්ගලයකුගේ හදවතක් බද්ධ කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
2
+1
3
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හලාවත මහ රෝහලට සජිත්ගෙන් වටිනා පරිත්‍යාගයක්
03:16
Video thumbnail
ශ්‍රීලනිපයේ ගොඩනැගිල්ල බලෙන් අල්ලගෙන නාඩගමක් නටනවා
05:36
Video thumbnail
වැල්ලවත්තේ කිමිදුණු ධීවරයෙක් ගලක සි#වීමෙන් දිවි අහිමි වෙයි..නිසල සිරුර දැක මිනිස්සු හඬා වැටෙයි
02:33
Video thumbnail
ආණ්ඩුවෙන් දෙනවා කිව්ව දේවල් නොදෙන එක තමයි ප්‍රශ්නේ
00:55
Video thumbnail
"මොන මඟුලේ ඉන්නවද දන්නේ නෑ" ඩේසි ආච්චි එක්ක ආ කාන්තාව ලෙසටම ෆයර්වෙයි
00:52
Video thumbnail
සජබයේ ප්‍රබලයෙක් අල්ලස් කොමිසමට
00:58
Video thumbnail
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක්
00:43
Video thumbnail
"නාය ගිහින් සරණාගත වෙච්ච අයට වඩා සරණාගතවෙලා විපක්ෂය"දැන්වත් පොළොවට බැහැලා උදව් කරන්න
07:20
Video thumbnail
අවු 76 තුළ ආණ්ඩුවේ අය ගිහින් ආධාර බෙදා දීම් කරලා නෑ
18:42
Video thumbnail
බිරිඳට අකටයුතුකම් කරන්න ගිය පුද්ගලයා සැමියව බිහිසුණු අයුරින් එළොව යනවා
03:04


?