පතොරම් කොපුවක් රැගෙන පැමිණි කැනේඩියානු යුවළක් ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළෙන් සාජා බලා පිටත්ව යාමට පැමිණි කැනේඩියානු යුවළක් අද (21) දහවල් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විදෙස් ජාතික යුවළගේ ගමන් මල්ලක හිස් පතොරම් කොපුවක් තිබී හමුවීමත් සමඟ අදාළ යුවළ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් කැනේඩියානු යුවළ ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ වෙත පවසා ඇත්තේ එම හිස් පතොරම් කොපුව කාම්බෝජයේ කළ සංචාරයක් අතර තුර ඇහිඳා ගත් එකක් බවයි.

කාම්බෝජයට පැමිණෙන ඕනෑම අයෙකුට එවැනි පතොරම් කොපු අහුලා ගත හැකි බවත් ඔවුන් මෙහිදී පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34