පස්දෙනකුගෙන් යුත් හින්දු පවුලක් තියුණු ආයුධයකින් මරා දමයි

පස්දෙනකුගෙන් යුත් හින්දු පවුලක් ගෙල කපා ඝාතනය කිරීම ගැන මුළු පාකිස්තාන් හින්දු ප්‍රජාවම කම්පනයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. මෙසේ තියුණු ආයුධයකින් මෙම ඝාතන සිදු කර ඇති බවත් සඳහන්. ඇඳුම් මැසිමේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය රාම් චාන්දි නමැත්තා සහ ඔහුගේ පවුලේ අය මෙම අපරාධයට ලක්වී ඇති බවයි සඳහන්. පොලිසිය අපරාධය සිදු කළ ආයුධ සොයා ගෙන තිබෙනවා. 



අපගේ නවතම වීඩියෝ පුවත්