G7 රටවල රාජ්‍ය නායක සමුළුව අද (19) සිට ජපානයේ හිරෝෂිමා නුවරදී ආරම්භ වනවා.
ගෝලීය අර්බුද රැසක් මධ්‍යයේ ලොව ධනවත්ම ප්රජාතාන්ත්රවාදී රාජ්‍යයන් හතක් වන අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ජපානය සහ ඉතාලිය G7 සමුළුවට එක්වනවා.
මෙවර සමුළුවේ දී රුසියාව සහ චීනය කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1