AFC Banner
Empty Ad
Empty Ad

G7 සමුළුව හිරෝෂිමාවේදී අද ඇරඹෙයි

G7 රටවල රාජ්‍ය නායක සමුළුව අද (19) සිට ජපානයේ හිරෝෂිමා නුවරදී ආරම්භ වනවා.

ගෝලීය අර්බුද රැසක් මධ්‍යයේ ලොව ධනවත්ම ප්‍රජාතාන්ත්‍රවාදී රාජ්‍යයන් හතක් වන අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ජපානය සහ ඉතාලිය G7 සමුළුවට එක්වනවා.

මෙවර සමුළුවේ දී රුසියාව සහ චීනය කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?